එල්-නිනෝ තත්වයට සූදානම් වීමට ජනපතිගෙන් උපදෙස්!
ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ කෘෂිකාර්මික කටයුතු, ආහාර සුරක්ෂිතතාව, විදුලි හා ජල සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සැලසුම් සකස් කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය. ඉදිරියේදී මතු විය හැකි…

























