නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාව ස්ථිරව පත් කළ නොහැකි හේතුව අධිකරණ අමාත්‍ය පැහැදිලි කරයි!
නවතම පුවත්

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාව ස්ථිරව පත් කළ නොහැකි හේතුව අධිකරණ අමාත්‍ය පැහැදිලි කරයි!

බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රාල් ධුරය සඳහා අලු­තින් කෙනකු පත් කිරී­මට හැකි­යාව ලැබෙන්නේ එම ධුරයේ කට­යුතු කළ පුද්ග­ලයා රැකි­යා­වෙන් ඉවත්ව ගිය හෝ ස්ථිරව ඉවත් කළ අව­ස්ථා­වක පම­ණක් බවත් වැඩ තහ­න­ම­කට ලක්කර එම ධුරයේ සිටි කෙනා සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂ­ණ­යක්…

නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ අවහිර කෙරේ!
නවතම පුවත්

නීතිවිරෝධී අන්තර්ජාල සූදු වෙබ් අඩවි 24ක් ශ්‍රී ලංකාව තුළ අවහිර කෙරේ!

ශ්‍රී ලංකාව තුළ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස ක්‍රියාත්මක වූ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි 24ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ මුදල්,…

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි!
නවතම පුවත්

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඉල්ලයි!

දිගු කලක් තිස්සේ ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ, නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ…

පාරකදී පොලිසියෙන් ID එක ඉල්ලුවොත් මොකද වෙන්නේ? හැඳුනුම්පත නැත්නම් Arrest කරන්න පුළුවන්ද?
නවතම පුවත්

පාරකදී පොලිසියෙන් ID එක ඉල්ලුවොත් මොකද වෙන්නේ? හැඳුනුම්පත නැත්නම් Arrest කරන්න පුළුවන්ද?

1968 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත (Registration of Persons Act) සහ පොලිස් ආඥාපනත (Police Ordinance) ප්‍රකාරව, පොලිස් නිලධාරියෙකුට රාජකාරිමය අවශ්‍යතාවයක් මත (උදාහරණයක් ලෙස වරදක් වැළැක්වීමට හෝ විමර්ශනයකට) පුද්ගලයෙකුගේ අනන්‍යතාවය ප්‍රශ්න කළ හැකිය. පොදු…

බන්ධනාගාර තදබදය, රස පරීක්ෂක අර්බුදය සහ කොමසාරිස් තනතුර ගැන අධිකරණ අමාත්‍යවරයා පැහැදිලි කරයි.
නවතම පුවත්

බන්ධනාගාර තදබදය, රස පරීක්ෂක අර්බුදය සහ කොමසාරිස් තනතුර ගැන අධිකරණ අමාත්‍යවරයා පැහැදිලි කරයි.

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින උග්‍ර තදබදය, ඊට ප්‍රධානතම හේතුව වී ඇති රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මහනුවර පැවති මාධ්‍ය හමුවකදී…

බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස සැකකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීමේ පනත් කෙටුම්පත කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය
නවතම පුවත්

බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස සැකකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීමේ පනත් කෙටුම්පත කඩිනම් කිරීමට කැබිනට් අනුමැතිය

බන්ධනාගාරවල පවතින දැඩි තදබදයට විසඳුමක් ලෙස, සුදුසු නඩු කටයුතුවලදී සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීම සඳහා නීතිමය විධිවිධාන හඳුන්වාදෙන පනත් කෙටුම්පත කඩිනමින් අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය…

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමේ සිද්ධියට අදාළව හමුදා නිලධාරීන් සිව් දෙනෙකු විවෘත අධි­ක­ර­ණ­යේ දී හඳුනා ගැනේ!
නවතම පුවත්

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීමේ සිද්ධියට අදාළව හමුදා නිලධාරීන් සිව් දෙනෙකු විවෘත අධි­ක­ර­ණ­යේ දී හඳුනා ගැනේ!

ජනමාධ්‍ය­වේදී ප්‍රගීත් එක්නැ­ලි­ගොඩ පැහැ­ර­ගැ­නීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් හෝමා­ගම මහා­ධි­ක­ර­ණයේ පැවැ­ත්වෙන නඩු විභා­ග­යේදී, ගිරි­තලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා කඳ­වුරේ රඳ­වා­ගෙන සිටි හිටපු එල්ටී­ටීඊ සාමා­ජි­ක­යකු වන සුම­ති­පාල සුරේෂ් කුමාර් නොහොත් ‘මුරලි’ විසින් එම කඳ­වුරේ සිටි හමුදා නිල­ධා­රීන් හතරදෙනකු…

මහර බන්ධනාගාර ගැටුමෙන් සිදු වූ හානිය රුපියල් කෝටි 15 ඉක්මවයි!
නවතම පුවත්

මහර බන්ධනාගාර ගැටුමෙන් සිදු වූ හානිය රුපියල් කෝටි 15 ඉක්මවයි!

මහර බන්ධනාගාරය තුළ ඉකුත් පළමු දා (1) ඇතිවූ ගැටුමෙන් බන්ධනාගාරයට සිදුව ඇති හානිය රුපියල් කෝටි 15කට අධික බව වාර්තා වේ. ගැටුම හේතු සොයා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙහිදී මේ බව අනාවරණය වී…

රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය නිසා සැකකරුවන් 15,000කට අධික ප්‍රමාණයකට ඇප ලැබීම ප්‍රමාදයි!
නවතම පුවත්

රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය නිසා සැකකරුවන් 15,000කට අධික ප්‍රමාණයකට ඇප ලැබීම ප්‍රමාදයි!

රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ දිගු ප්‍රමාදයන් හේතුවෙන් දිවයින පුරා බන්ධනාගාර 22ක රඳවා සිටින සැකකරුවන් 15,117 දෙනෙකුට නිදහස ලබා ගැනීම ප්‍රමාද වී ඇති බව ජාතික විගණන කාර්යාලයේ නවතම විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇත. එම වාර්තාවට…

මහරේ මරණයෙන් යළි හෙළි වූ බන්ධනාගාර අර්බුදය: සිරගෙවල් පිරෙන්නේ ඇයි?
අවකාශය නවතම

මහරේ මරණයෙන් යළි හෙළි වූ බන්ධනාගාර අර්බුදය: සිරගෙවල් පිරෙන්නේ ඇයි?

අගෝස්තු 1 වැනිදා මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිදුවීමකින් එක් රැඳවියෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලැබීමත් සමඟ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන අධික තදබදය පිළිබඳ ගැටලුව නැවතත් ජාතික අවධානයට ලක්ව තිබේ. මෙම සිදුවීමට හේතු…

“නොසැලකිලිමත්කම සහ මිනීමැරුම් චේතනාව එකක් නෙවෙයි”: පාස්කු ප්‍රහාරයේ නෛතික වගවීම ගැන අලි සබ්රිගෙන් විග්‍රහයක්!
අවකාශය නවතම

“නොසැලකිලිමත්කම සහ මිනීමැරුම් චේතනාව එකක් නෙවෙයි”: පාස්කු ප්‍රහාරයේ නෛතික වගවීම ගැන අලි සබ්රිගෙන් විග්‍රහයක්!

2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය සමාජයේ කිසිදා නොමැකෙන කැලලක් ඇති කළ දැවැන්ත ඛේදවාචකයකි. එම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් දීමේ කතිකාවත සහ නීතිමය ක්‍රියාදාමයන් මේ දිනවල යළිත් ප්‍රබලව සාකච්ඡාවට ලක්වෙමින්…

විදේශ සංචිත වර්ධනය මන්දගාමීයි: ජංගම ගිණුමේ හිඟය නැවත මතුවෙයි!
අවකාශය නවතම

විදේශ සංචිත වර්ධනය මන්දගාමීයි: ජංගම ගිණුමේ හිඟය නැවත මතුවෙයි!

වසරේ දෙවන කාර්තුවේ මාස තුන තුළම ජංගම ගිණුමෙහි හිඟයන් වාර්තා වීමේ ප්‍රතිඵලයක් ලෙස වසරේ පළමු මාස හය අවසානයේදී ශ්‍රී ලංකාවේ විදේශීය ජංගම ගිණුමේ ඩොලර් මිලියන 245.4ක සමුච්ඡිත හිඟයක් වාර්තා වෙනවා. කිසියම් කාලයක් තුළ, නැවත ආපසු…

රුමේෂ් තරංග පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් දිනා ගනී!
නවතම පුවත්

රුමේෂ් තරංග පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කමක් දිනා ගනී!

2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත්ව තිබේ. ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් තරගයේදී රුමේෂ් සිය දෙවැනි උත්සාහයේදී මීටර් 89.75ක විශිෂ්ට…

සිය දිවි නසා ගැනීම් වැලැක්වීම හා උපදේශනයේ වැදැගත්කම
නවතම පුවත්

සිය දිවි නසා ගැනීම් වැලැක්වීම හා උපදේශනයේ වැදැගත්කම

සියදිවි නසා ගැනීම් වැළැක්වීම හා උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මේ සඳහා පාර්ශ්ව කීපයකගේ අවධානය යොමු විය යුතුය. සියදිවි නසා ගන්නා වූ පුද්ගලයන්ගේ මනස තුළ නිතර ම ගමන් කරන්නේ පරාජිත වූ චිත්ත වේගයන්ය. එනම් ඒ…

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාවට පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම!
නවතම පුවත්

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාවට පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට ආධාර හා අනුබල දීමේ චෝදනාවලට වරදකරුවන් වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු…

මුදල් වංචා චෝදනාවට හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට සිරදඬුවම්!
නවතම පුවත්

මුදල් වංචා චෝදනාවට හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට සිරදඬුවම්!

2008 වසරේ දෙහිවල ප්‍රදේශයේ අවන්හලක ඇති වූ ආරවුලකින් අනතුරුව මුදල් කොල්ලකෑම ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ සිවිල් පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ…

කතරගම පාද යාත්‍රාවේ සුනඛයා නිසා සෞදියේදී හිරේ ගිය ලාංකිකයා: රජයේ මැදිහත්වීම සහ අපේ වගකීම – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

කතරගම පාද යාත්‍රාවේ සුනඛයා නිසා සෞදියේදී හිරේ ගිය ලාංකිකයා: රජයේ මැදිහත්වීම සහ අපේ වගකීම – අජිත් පැරකුම් ජයසිංහ

මෑතකදී ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් වූයේ කතරගම පාද යාත්‍රාවට එක් වූ “සුබ්‍රමනි” නම් සුනඛයාගේ කතාවයි. එහෙත්, එම සංවේදී කතාවේ අවසානය සනිටුහන් වූයේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අතිශය ඛේදනීය සහ බරපතළ…

මත්ද්‍රව්‍ය සමඟ දෙහිවල පොලිස් ස්ථානයේ SI අත්අඩංගුවට!
නවතම

මත්ද්‍රව්‍ය සමඟ දෙහිවල පොලිස් ස්ථානයේ SI අත්අඩංගුවට!

දෙහිවල පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා සඳහන්…

අධිකරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමට අධිකරණ සංවිධාන පනත සංශෝධනයට අනුමැතිය.
නවතම පුවත්

අධිකරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමට අධිකරණ සංවිධාන පනත සංශෝධනයට අනුමැතිය.

අධිකරණ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා විධිමත් කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පත් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු කරමින්, නඩු…

නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම අවසන්!
නවතම පුවත්

නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම අවසන්!

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීම සඳහා රජය ඉදිරිපත් කර ඇති යෝජනාවට දැඩි විරෝධය පළ කිරීමටත්, ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ඇතුළු අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමටත් තීරණය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම අවසන්…

නීතිඥ සංගමයේ විශේෂ මහ සභාව ඇරඹේ.
අවකාශය නවතම

නීතිඥ සංගමයේ විශේෂ මහ සභාව ඇරඹේ.

විනිසුරු වයස දීර්ඝ කිරීම ගැන සාකච්ඡා කොට විශේෂ තීරණයන්ට එළඹෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමය කැදවූ විශේෂ මහ සභාව අති විශාල සාමාජික නීතිඥයන් පිරිසකගේ සහභාගීත්වයකින් මේ වන විට පැවැත්වේ. ශාලාවේ ඉඩ පහසුකම් නොමැතිවීමෙන් දිවයිනේ නන්දෙසින් පැමිණි…

ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි තැන!
නවතම පුවත්

ලොව වේගයෙන්ම දියුණුවන රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි තැන!

ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය යන අංශවල වේගවත් ප්‍රගතියක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් කැපී පෙනෙන පිම්මක් පැනීමට සමත්ව තිබේ. 2026 වර්ෂය සඳහා වන…

නියුරම්බර්ග් උපකල්පනීය නඩු විභාග තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට!
නවතම පුවත්

නියුරම්බර්ග් උපකල්පනීය නඩු විභාග තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට!

ජර්මනියේ පැවති 14 වැනි නියුරම්බර්ග් උපකල්පනීය නඩු විභාග තරගාවලිය – 2026 (14th Nuremberg Moot Court Competition 2026) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨ ශිෂ්‍ය කණ්ඩායම එහි ශූරතාව දිනා ගැනීමට සමත්ව…

චීන ජාතිකයාගේ ඝාතනයෙන් මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර සයිබර් අපරාධ ජාලයක තොරතුරු හෙළිවෙයි!
නවතම පුවත්

චීන ජාතිකයාගේ ඝාතනයෙන් මෙරට ක්‍රියාත්මක ජාත්‍යන්තර සයිබර් අපරාධ ජාලයක තොරතුරු හෙළිවෙයි!

කොළඹ වරාය නගරයේදී චීන ජාතිකයකු පැහැරගෙන ගොස් ඝාතනය කර, ඔහුගේ සිරුර ඇහැළියගොඩ කරඳන ප්‍රදේශයේ දමා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලදී මෙරට ක්‍රියාත්මක බවට සැක කෙරෙන ජාත්‍යන්තර පරිගණක අපරාධ ජාල පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වෙමින් පවතින…

රෝහණ විජේවීරගේ මරණය සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් තෝරදෙණිය පැවරූ නඩුව කොළඹ මහාධිකරණයෙන් ඉවත දමයි
නවතම පුවත්

රෝහණ විජේවීරගේ මරණය සම්බන්ධයෙන් විශ්‍රාමික මේජර් ජෙනරාල් තෝරදෙණිය පැවරූ නඩුව කොළඹ මහාධිකරණයෙන් ඉවත දමයි

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර අත්අඩංගුවේ සිටියදී ඝාතනය කිරීමේ සිද්ධියට තමන් සම්බන්ධ බවට සිදුකරන ප්‍රකාශ වැළැක්වීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක තෝරදෙණිය විසින් පවරා තිබූ නඩුව කොළඹ මහාධිකරණය විසින් නිෂේධ කර ඇති බව පෙරටුගාමී…