LK “නිවාස අඩස්සියේ තබා ගැනීම සහ ඉලෙක්ට්‍රොනික වළලුකර සාර්ථකද?” – Rohan Samarajiva
https://www.youtube.com/watch?v=rQxai-HcjkY
https://www.youtube.com/watch?v=rQxai-HcjkY
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරය සඳහා අලුතින් කෙනකු පත් කිරීමට හැකියාව ලැබෙන්නේ එම ධුරයේ කටයුතු කළ පුද්ගලයා රැකියාවෙන් ඉවත්ව ගිය හෝ ස්ථිරව ඉවත් කළ අවස්ථාවක පමණක් බවත් වැඩ තහනමකට ලක්කර එම ධුරයේ සිටි කෙනා සම්බන්ධයෙන් පරීක්ෂණයක්…
ශ්‍රී ලංකාව තුළ වලංගු බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ලෙස ක්‍රියාත්මක වූ ප්‍රමුඛ පෙළේ අන්තර්ජාල සූදු සහ ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි 24ක් වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට රජය පියවර ගෙන තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ මුදල්,…
දිගු කලක් තිස්සේ ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ, නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ…
1968 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත (Registration of Persons Act) සහ පොලිස් ආඥාපනත (Police Ordinance) ප්‍රකාරව, පොලිස් නිලධාරියෙකුට රාජකාරිමය අවශ්‍යතාවයක් මත (උදාහරණයක් ලෙස වරදක් වැළැක්වීමට හෝ විමර්ශනයකට) පුද්ගලයෙකුගේ අනන්‍යතාවය ප්‍රශ්න කළ හැකිය. පොදු…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත තමන් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවට පළ වූ වාර්තා සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය සිය ප්‍රතිචාරය ප්‍රකාශ කර තිබේ. සිය සමාජ මාධ්‍ය…
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින උග්‍ර තදබදය, ඊට ප්‍රධානතම හේතුව වී ඇති රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධුරය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මහනුවර පැවති මාධ්‍ය හමුවකදී…
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1කට අධික සංඛ්‍යාවක් විභාගයට අපේක්ෂාවෙන් පවතින බවට අධිකරණ අමාත්‍යාංශ දත්ත පෙන්වා දෙමින්, එම නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක…
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදහස් කරමින් කොළඹ මහාධිකරණය 2023 වසරේ ලබා දුන් තීන්දුව බල රහිත කිරීමට අභියාචනාධිකරණය අද (05) නියෝග කළේය. ඒ අනුව, අදාළ නඩුව කිසිදු ප්‍රමාදයකින් තොරව නැවත…
බන්ධනාගාරවල පවතින දැඩි තදබදයට විසඳුමක් ලෙස, සුදුසු නඩු කටයුතුවලදී සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීම සඳහා නීතිමය විධිවිධාන හඳුන්වාදෙන පනත් කෙටුම්පත කඩිනමින් අවසන් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය…
කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙම්මාතගම ප්‍රදේශයේ පිහිටි ජාතික පාසලක 12 වන වසරේ තාක්ෂණික අංශයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවකට, තාක්ෂණික අංශයේ තොරතුරු තාක්ෂණ (IT) විෂය උගන්වන ගුරුවරියක විසින් පහර දුන් බවට බරපතළ චෝදනාවක් එල්ල…
ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේදී, ගිරිතලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා කඳවුරේ රඳවාගෙන සිටි හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වන සුමතිපාල සුරේෂ් කුමාර් නොහොත් ‘මුරලි’ විසින් එම කඳවුරේ සිටි හමුදා නිලධාරීන් හතරදෙනකු…
මහර බන්ධනාගාරය තුළ ඉකුත් පළමු දා (1) ඇතිවූ ගැටුමෙන් බන්ධනාගාරයට සිදුව ඇති හානිය රුපියල් කෝටි 15කට අධික බව වාර්තා වේ. ගැටුම හේතු සොයා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මෙහිදී මේ බව අනාවරණය වී…
රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ දිගු ප්‍රමාදයන් හේතුවෙන් දිවයින පුරා බන්ධනාගාර 22ක රඳවා සිටින සැකකරුවන් 15,117 දෙනෙකුට නිදහස ලබා ගැනීම ප්‍රමාද වී ඇති බව ජාතික විගණන කාර්යාලයේ නවතම විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇත. එම වාර්තාවට…
අගෝස්තු 1 වැනිදා මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිදුවීමකින් එක් රැඳවියෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලැබීමත් සමඟ ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය මුහුණ දෙන අධික තදබදය පිළිබඳ ගැටලුව නැවතත් ජාතික අවධානයට ලක්ව තිබේ. මෙම සිදුවීමට හේතු…
2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය සමාජයේ කිසිදා නොමැකෙන කැලලක් ඇති කළ දැවැන්ත ඛේදවාචකයකි. එම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් දීමේ කතිකාවත සහ නීතිමය ක්‍රියාදාමයන් මේ දිනවල යළිත් ප්‍රබලව සාකච්ඡාවට ලක්වෙමින්…
වසරේ දෙවන කාර්තුවේ මාස තුන තුළම ජංගම ගිණුමෙහි හිඟයන් වාර්තා වීමේ ප්‍රතිඵලයක් ලෙස වසරේ පළමු මාස හය අවසානයේදී ශ්‍රී ලංකාවේ විදේශීය ජංගම ගිණුමේ ඩොලර් මිලියන 245.4ක සමුච්ඡිත හිඟයක් වාර්තා වෙනවා. කිසියම් කාලයක් තුළ, නැවත ආපසු…
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් තරංග පතිරගේ සමත්ව තිබේ. ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී පැවති අවසන් තරගයේදී රුමේෂ් සිය දෙවැනි උත්සාහයේදී මීටර් 89.75ක විශිෂ්ට…
ලංකාවේ පොදු ප්‍රවාහනය යනු දශක ගණනාවක් තිස්සේ ජනතාව පීඩාවට පත් කරන, විසඳුම් පෙනෙන තෙක් මානයක නොමැති බරපතළ අර්බුදයකි. බොහෝ දෙනකු සිතා සිටින්නේ මෙහි පෞද්ගලික බස් ඒකාධිකාරයක් පවතින බව යි. එහෙත් යථාර්ථය එය නොවේ. ලංකාවේ බස්…
සියදිවි නසා ගැනීම් වැළැක්වීම හා උපදේශනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මේ සඳහා පාර්ශ්ව කීපයකගේ අවධානය යොමු විය යුතුය. සියදිවි නසා ගන්නා වූ පුද්ගලයන්ගේ මනස තුළ නිතර ම ගමන් කරන්නේ පරාජිත වූ චිත්ත වේගයන්ය. එනම් ඒ…
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට ආධාර හා අනුබල දීමේ චෝදනාවලට වරදකරුවන් වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු…
යාපනය මාධ්‍ය සමාජයේ (Jaffna Press Club) හිටපු සභාපතිවරයෙකු මෙන්ම 'යාල් දිනක්කුරල්' (Yarl Thinakkural) පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සබේෂ්වරන් අරුමුගරාජා (Sabeshwaran Arumugaraja) මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කෙටි කාලයක් අසනීප තත්ත්වයෙන්…
මැයි මාසය අවසානයේදී රුපියල් බිලියන 197.3ක්ව පැවති අයවැය අතිරික්තය ජූනි මාසය අවසානයේදී රුපියල් බිලියන 9.5 දක්වා පහත වැටී තිබෙනවා. වසරෙන් අඩක් ගත වෙද්දී වසර මුල ඇස්තමේන්තු කළ ආදායමෙන් 55.8%ක් එකතු වී ඇති අතර වියදම් කර…
2008 වසරේ දෙහිවල ප්‍රදේශයේ අවන්හලක ඇති වූ ආරවුලකින් අනතුරුව මුදල් කොල්ලකෑම ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ සිවිල් පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ…
මෑතකදී ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සිදුවීමක් වූයේ කතරගම පාද යාත්‍රාවට එක් වූ “සුබ්‍රමනි” නම් සුනඛයාගේ කතාවයි. එහෙත්, එම සංවේදී කතාවේ අවසානය සනිටුහන් වූයේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ අතිශය ඛේදනීය සහ බරපතළ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes