පුද්ගලයන් හඳුනා ගත හැකි තොරතුරු රාජ්‍යය සන්තකයේ සුරක්ෂිත ද? – මහාචාර්ය රොහාන් සමරජීව
1983 ජූලි මාසයේ ඇති වූ වාර්ගික සංහාරයේදී, දෙමළ ජනතාවගේ නිවාස හඳුනාගෙන පහර දීම සඳහා මැතිවරණ නාමලේඛන භාවිත කර ඇති බව මෑතකදී ප්‍රකාශ විය. නම, ලිපිනය මෙන්ම උපන් දිනය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පවා සොයා…

























