ශ්‍රී ලංකාවේ වරාය ඩිජිටල් පද්ධති වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ඩොලර් මිලියන 17ක ප්රදානයක්!
අමෙරිකා එක්සත් ජනපදය විසින් කොළඹ වරායේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියන 17ක මූල්‍ය ප්රදානයක් සිදුකර තිබේ. මෙම මූල්‍ය පරිත්යාගය ලබා දීමත් සමඟ මෙරට අමෙරිකානු තානාපති එරික් එස්. මේයර් මහතා අද (16) පෙරවරුවේ කොළඹ වරාය පරිශ්රයේ…

























