22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය ආරම්භ වෙයි!
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (24) සහ හෙට (25) යන දෙදින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම කාලසටහනට අනුව දෙදින තුළම පෙරවරු 11.30 සිට…

























