ඉහල නැංවූ වතු සේවක වැටුප් ලබා දීම ඇරඹේ
පසුගිය අප්‍රේල් මස රජය ගැසට් කළ පරිදි රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමුණු වතු කම්කරු දෛනික වැටුප මුල් වරට ලබාදීම ඊයේ දින සිදු කෙරුණි. ඒ, මාතලේ, ඇල්කඩුව වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ය. කම්කරු කොමසාරිස් ජනරාල්වරයා නිකුත්…


























