මුළු රටම ස්ටාර් ලින්ක් මඟින් ආවරණය වෙනවා – මධුශංක දිසානායක
සයිබර් අවකාශය සඳහා අප වෙත සහසම්බන්ධය ලබාදෙන නවතම මාර්ගය වන්නේ ස්ටාර්ලින්ක් නම් සේවාවය. ලෝකයේ පෙරළියක් ඇති කළ මෙම සේවාව ශ්‍රී ලංකාව සඳහා ද පැමිණ ඇතැයි වාර්තා වන්නේ හෙයින් ඒ පිළිබඳ කටයුතු සොයා බැලීම පිණිස අප…


























