නේපාල ඛේදවාචකය සහ මානව පැවැත්ම: සොබාදහම හමුවේ අප උගත යුතු පාඩම් – අජිත් පැරකුම් ජයසිංහ
පසුගියදා නේපාලයේ සිදුවූ අතිශය විනාශකාරී ගංවතුර සහ නායයෑම් තත්ත්වය, හුදෙක් භූගෝලීය හෝ කාලගුණික සිදුවීමක් පමණක් නොවේ. එය මානව පැවැත්මේ යථාර්ථය සහ අප ගොඩනඟාගෙන ඇති දෘෂ්ටිවාදයන් පිළිබඳ බරපතළ දාර්ශනික කියවීමක් ඉල්ලා සිටින මොහොතකි. දින කිහිපයක් තුළ…

























