ශ්රී ලංකා මහ බැංකුවේ කර්තව්ය පිළිබඳව මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුව දැනුවත් කරයි
ශ්රී ලංකා මහ බැංකුවේ කර්තව්ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. පාර්ලිමේන්තු මන්ත්රීවරයන්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, පාලක මණ්ඩලයේ හා…


























