සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ පෞද්ගලිකත්වයට දැඩි තර්ජනයක්!
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ආදායම් උපයා ගැනීමට වැඩි පිරිසක් පෙළඹීමත් සමඟ දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ අන්තර්ජාලයට මුදාහැරීමේ ප්‍රවණතාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ…


























