ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධව සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!
නවතම පුවත්

ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධව සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

ශ්‍රී ලංකා පොලිසිය සම්බන්ධව සමාජ මාධ්‍යයේ සංසරණය වන අසත්‍ය පුවතක් පිළිබඳව කරුණු පැහැදිලි කිරීම. “කොස්තාපල් පුඤ්ඤසෝමගේ දූෂණ මෙන්න. සපත්තු පොලිෂ් ටින් එකෙන් ගසා කයි ලෝකය තහනම් කල Hytera සමගත් ඩීල්” යනුවෙන් සඳහන් කරමින් පුවතක් මේ…

ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර සමෘද්ධි තනතුරු ලබාගත් නිලධාරීන් 360ක් ගැන විගණන වාර්තාවෙන් අනාවරණයක්!
නවතම පුවත්

ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර සමෘද්ධි තනතුරු ලබාගත් නිලධාරීන් 360ක් ගැන විගණන වාර්තාවෙන් අනාවරණයක්!

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ තනතුරු සඳහා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර පත්වීම් ලබාගත් නිලධාරීන් 360 දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම විගණන වාර්තාවක සඳහන් වේ. එම නිලධාරීන් අතර…

පොලිස් නිෂ්කාශන සහතික ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංක 03ක්!
නවතම පුවත්

පොලිස් නිෂ්කාශන සහතික ගැටලු ඉදිරිපත් කිරීමට නව දුරකථන අංක 03ක්!

පරිගණක පද්ධතියේ සිදු කෙරෙන අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික ලබාගැනීම සඳහා අයදුම්පත් යොමුකිරීම මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇත. එම පද්ධතිය යථාවත් වන තෙක් ප්‍රාදේශීය පොලිස් ස්ථාන මට්ටමින් අදාළ…

ග්‍රෑම් 100ට අඩු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට මහාධිකරණයෙන් ඇප ලබාදීමට නීති සංශෝධනය කෙරේ!
නවතම පුවත්

ග්‍රෑම් 100ට අඩු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට මහාධිකරණයෙන් ඇප ලබාදීමට නීති සංශෝධනය කෙරේ!

ග්‍රෑම් 100කට අඩු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට මහාධිකරණය හමුවේ ඇප ඉල්ලා සිටීමට අවස්ථාව ලබාදීම සඳහා නීති සංශෝධනයක් සිදුකිරීමට රජය පියවර ගනිමින් සිටින බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. පාර්ලිමේන්තුවේ…

විනිසුරුවරුන්ගේ වැටුප් වලින් බදු අය කිරීමට හැකි බවට තීන්දුවක්!
නවතම පුවත්

විනිසුරුවරුන්ගේ වැටුප් වලින් බදු අය කිරීමට හැකි බවට තීන්දුවක්!

දේශීය ආදායම් සංශෝධන පනතට අනුව විනිසුරුවරුන්ගේ වැටුප් වලින් අත්තිකාරම් පෞද්ගලික ආදායම් බදු (APIT) අයකිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගත් තීරණය නීත්‍යනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. අදාළ තීරණය අභියෝගයට ලක් කරමින් මහාධිකරණ විනිසුරුවරුන් ගේ සංගමය, දිසා…

මීගමු බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 25ක් හෙට අධිකරණයට!
නවතම පුවත්

මීගමු බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 25ක් හෙට අධිකරණයට!

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පොදු දේපළවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනා යටතේ නම් කර ඇති කාන්තා රැඳවියන් 25 දෙනා සැප්තැම්බර් 17 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය අපරාධ පරීක්ෂණ…

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට සහ AI තාක්ෂණය හඳුන්වාදීමට චීන සහාය!
නවතම පුවත්

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණයට සහ AI තාක්ෂණය හඳුන්වාදීමට චීන සහාය!

  ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණ වැඩපිළිවෙළට සහ AI තාක්ෂණය හදුන්වාදීමට චීන රජයේ සහාය ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සහ ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වේයි හුවාෂියැං…

ආර්ථික වර්ධනය – 2026 දෙවන කාර්තුව
ආර්ථික පුවත්

ආර්ථික වර්ධනය – 2026 දෙවන කාර්තුව

මෙම (2026) වසරේ දෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 4.2% දක්වා පහත වැටී තිබෙනවා. වසරේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය 5.1%ක්ව පැවතුනු අතර, ඊට පෙර, 2024 සහ 2025 වසර වලදී 5.0% බැගින් වූ වර්ධන වේගයන් වාර්තා වුනා.…

රක්ෂිත මායිම් හේතුවෙන් සේරුවාවිල ගොවීන් පීඩාවට!
නවතම පුවත්

රක්ෂිත මායිම් හේතුවෙන් සේරුවාවිල ගොවීන් පීඩාවට!

නැගෙනහිර පළාතේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවාවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු අල්ල කන්තලේ ජනපද ව්‍යාපෘතිය යටතේ 1952–1956 අතර කාලය තුළ ගොඩනගන ලද ගොවි ජනපදයකි. ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය හේතුවෙන් අතිශය දුක්ඛ දෝමනස්සයන්ට හා ආර්ථික අභියෝගවලට මුහුණ…

අල්ලස් චෝදනා මත බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපති අත්අඩංගුවට!
නවතම පුවත්

අල්ලස් චෝදනා මත බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපති අත්අඩංගුවට!

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ හිටපු සභාපති ඕපාත විතානගේ ප්‍රසන්න සංජීව මහතා දූෂණය නැමැති වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් ඊයේ (15) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් මාර්ගස්ථ…

අපේ භාෂාවෙන් රාජ්‍ය සේවය ලබා ගන්න බෑ. සේරුවාවිල ජනතාවගෙන් පැමිණිල්ලක්!
අවකාශය පුවත්

අපේ භාෂාවෙන් රාජ්‍ය සේවය ලබා ගන්න බෑ. සේරුවාවිල ජනතාවගෙන් පැමිණිල්ලක්!

  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය සේවා ලබාගැනීමේදී භාෂා සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචිකරුවන් අතරින් බහුතරය සිංහල ප්‍රජාව වන අතර, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්…

ලෝක ශූර රුමේෂ් තරංගගේ ජයග්‍රාහී හෙල්ල පහම ගුවන් යානයේදී විනාශ වෙයි!
නවතම පුවත්

ලෝක ශූර රුමේෂ් තරංගගේ ජයග්‍රාහී හෙල්ල පහම ගුවන් යානයේදී විනාශ වෙයි!

හංගේරියාවේ බුඩාපේස්ට්හි පැවැති අල්ටිමේට් හෙල්ල විසි කිරීමේ ශූරතාව ජයගත් ලෝක හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග අද (15) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේදී සඳහන් කළේ, සාමාන්‍යයෙන් සතුටින් ගුවන් තොටුපොළට පැමිණෙන තමන් අද ඉතා කනගාටුවෙන් ඉන් පිටතට…

යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමට අනුමැතිය!
පුවත් විදෙස්

යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමට අනුමැතිය!

යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම සහ එහි කටයුතු අවසන් කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට යුරෝපීය කොමිසම විසින් එම ගිවිසුම යුරෝපා සංගමයේ කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබේ. යුරෝපා සංගමයේ කවුන්සිලයේ අනුමැතිය…

සේරුවිල ජනතාවට පිරිසිදු පානීය ජලය කවදාද?
අවකාශය පුවත්

සේරුවිල ජනතාවට පිරිසිදු පානීය ජලය කවදාද?

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව මේ වන විට දැඩි පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින බව ප්‍රදේශවාසීහු පවසති. වියළි කලාපයේ ආන්තීකරණයට නතුවූ විශාල ජන ප්‍රජාවක් වාසය කරන සේරුවිල ප්‍රදේශයේ ජනතාවට ජලය සම්බන්ධ ගැටලු…

ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්!
නවතම පුවත්

ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්නගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්!

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වර්තමාන නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් හේතුවෙන් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. පාස්කු ඉරුදින…

ළමා අපරාධකරුවන්ට රාජ්‍ය සේවයේ ඉඩ නැහැ!
නවතම පුවත්

ළමා අපරාධකරුවන්ට රාජ්‍ය සේවයේ ඉඩ නැහැ!

රාජ්‍ය සේවයට බඳවා ගන්නා, විශේෂයෙන්ම දරුවන් සමඟ සෘජුව කටයුතු කරන රැකියා සඳහා පත්කරනු ලබන පුද්ගලයන් ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ හෝ වරදකරුවන් නොවන බව තහවුරු කෙරෙන සහතිකයක් ලබා ගැනීම අනිවාර්ය කිරීමට කාන්තා හා ළමා කටයුතු…

සපත්තුවේ සඟවා වැලිකඩට මත්ද්‍රව්‍ය ගෙනා නියාමක අත්අඩංගුවට!
නවතම පුවත්

සපත්තුවේ සඟවා වැලිකඩට මත්ද්‍රව්‍ය ගෙනා නියාමක අත්අඩංගුවට!

සපත්තු තුළ සඟවාගෙන වැලිකඩ බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනයාමට තැත්කළ බන්ධනාගාර නියාමකවරයෙකු අද (14) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ. ලද තොරතුරකට අනුව වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව ඇතුළතදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත. මෙලෙස…

මහවැලි ඉඩමක් ගැන ආන්දෝලනාත්මක චෝදනාවක්!
නවතම පුවත්

මහවැලි ඉඩමක් ගැන ආන්දෝලනාත්මක චෝදනාවක්!

පරම්පරාවෙන් පරම්පරාවට රැකගත් ඉඩමක් සහ නිවසක්, පවුලේ සියලු උරුමකරුවන්ගේ අයිතිවාසිකම් නොසලකා එක් පුද්ගලයෙකුගේ නමට පමණක් පවරා දිය හැකිද? එසේ සිදුවී ඇත්නම්, එම පවරාදීම සිදුවූයේ කුමන නීතිමය පදනමක් මතද යන්න සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්න මතුව තිබේ. ඇඹිලිපිටිය,…

ඉන්දියාවේ විදේශ සංචිත තවත් ඉහළට!
පුවත් විදෙස්

ඉන්දියාවේ විදේශ සංචිත තවත් ඉහළට!

පසුගිය අගෝස්තු 21 දින වන විට ඉන්දියාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඉතිහාසයේ වැඩිම අගය වූ ඩොලර් මිලියන 729,328 දක්වා ඉහළ ගොස් තිබුණා. දෙසතියකට පසුව, සැප්තැම්බර් 4 දින වන විට එම ප්‍රමාණය ඩොලර් මිලියන 785,706 දක්වා…

බ්‍රික්ස් සංවිධානය පුළුල් වෙයි – නව රටවල් රැසකට ආරාධනා!
නවතම පුවත්

බ්‍රික්ස් සංවිධානය පුළුල් වෙයි – නව රටවල් රැසකට ආරාධනා!

බ්‍රික්ස් (BRICS) සංවිධානයේ සාමාජිකත්වය පුළුල් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ආර්ජන්ටිනාව, ඊජිප්තුව, ඉරානය, ඉතියෝපියාව, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවලට ආරාධනා කරන බව දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා ප්‍රකාශ කර තිබේ. එමෙන්ම තවත් රටවල්…

පෞද්ගලික සමාගම් ඉල්ලීම මත ඉන්ධන මිල ඉහළ දැමීම ගැන රජයේ අවධානය!
නවතම පුවත්

පෞද්ගලික සමාගම් ඉල්ලීම මත ඉන්ධන මිල ඉහළ දැමීම ගැන රජයේ අවධානය!

මැදපෙරදිග සහ බටහිර ආසියානු කලාපයේ පවතින ගැටුම් හේතුවෙන් මුහුදු මාර්ගවලට බාධා පැමිණ ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සහ ගොඩබෑමේ පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මේ හේතුවෙන් වත්මන් මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීම අපහසු වී…

සුනඛයින් ලියාපදිංචිය අනිවාර්ය කෙරෙන ජලභීතිකා රෝගය තුරන් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!
නවතම පුවත්

සුනඛයින් ලියාපදිංචිය අනිවාර්ය කෙරෙන ජලභීතිකා රෝගය තුරන් කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

සුනඛයින් ලියාපදිංචිය අනිවාර්ය කෙරෙන ජලභීතිකා මර්දන නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සුනඛ ගහනය ක්‍රමානුකූලව පාලනය කිරීම සහ වාණිජ අභිජනනය නියාමනය කිරීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය…

‘ගයාත්‍රි ස්පිවැක්ගේ ‘නිර්ප්‍රභූ’ සංකල්පය සහ ජනතා විමුක්ති පෙරමුණ’- අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම විශේෂාංග

‘ගයාත්‍රි ස්පිවැක්ගේ ‘නිර්ප්‍රභූ’ සංකල්පය සහ ජනතා විමුක්ති පෙරමුණ’- අජිත් පැරකුම් ජයසිංහ

පශ්චාත්-යටත්විජිතවාදී න්‍යාය තුළ අතිශය වැදගත් චින්තකයෙකු වන ගයාත්‍රි චක්‍රවර්ති ස්පිවැක්, සිය "Can the Subaltern Speak?" (1988) නම් රචනය හරහා බටහිර අධිපතිවාදී කතිකාවන් සහ සමාජයේ අන්තයටම කොන් වූ ජන කොට්ඨාසවල හඬ නියෝජනය වීම පිළිබඳව ගැඹුරු විවේචනයක්…

අනවසර ඉදි කිරීම් ඉවත් කිරීමේ පඹ ගාල සහ වෙරළේ අටවන ආශ්චර්යය!
අවකාශය නවතම

අනවසර ඉදි කිරීම් ඉවත් කිරීමේ පඹ ගාල සහ වෙරළේ අටවන ආශ්චර්යය!

වැල්ලවත්ත වෙරළ තීරයේ අනවසර ඉදි කිරීම් කඩා ඉවත් කරන්නැයි ජනාධිපතිතුමාගෙන් වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝගයක් ලැබී තිබේ. නියෝගය තදට ලැබුණද, එය ක්‍රියාත්මක කරන්නට ගිය විට මොරටුව කාර්යාලයේ නිලධාරීන්ට සිදු වී ඇත්තේ පඹ ගාලක පැටලුණු නරියාට…