කල් පිරුණු ස්ථාවර තැන්පතුවට තවමත් මුදල් නැහැ!
පවුලේ අනාගත ජීවන වියදම් සඳහා යොදා ගැනීමේ අරමුණින් මාතර, කොටුවේගොඩ පිහිටි සීමා සහිත මාතර විවිධ සේවා සමුපකාර සමිතියේ රුපියල් ලක්ෂ 5ක ස්ථාවර තැන්පතුවක් තැන්පත් කළ බව පවසන පියෙකු, එම තැන්පතුව කල් පිරී තිබියදීත් මේ දක්වා…

























