කුණු රසට ඇබ්බැහි වූ වන අලින්ගෙන් ගම්වාසීන්ට හිරිහැර; පාලකයින් මර නින්දේ!
කන්තලේ ප්‍රාදේශීය සභාව විසින් පාලනය කරනු ලබන ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි කසල බැහැර කිරීමේ අංගණයට නිරන්තරයෙන් වන අලි පැමිණෙන්නේ එහි බැහැර කරන කසල ආහාරයට ගැනීම සඳහාය. මෙලෙස කසල ආහාරයට ගැනීමට පැමිණෙන වන අලින් හේතුවෙන් ජයන්තිපුර සහ…

























