අපරාධ රාජ්‍යයෙන් සාමකාමී රාජ්‍යයක් කරා යන්න ව්‍යවස්ථා සංශෝධන කිරීමට පසුබට වෙන්නේ නැහැ – ජනපති
මේ රට අපරාධ රාජ්‍යයක සිට සාමකාමී රාජ්‍යයක් දක්වා පරිවර්තනය කිරීම වෙනුවෙන් අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන කිරීමට පවා කිසිසේත්ම නොපැකිළෙන බවට සහතික වන බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නම් මේ රටේ පොදු…

























