මුදල් වංචා චෝදනාවට හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට සිරදඬුවම්!
2008 වසරේ දෙහිවල ප්‍රදේශයේ අවන්හලක ඇති වූ ආරවුලකින් අනතුරුව මුදල් කොල්ලකෑම ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනකු සහ සිවිල් පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් සිරදඬුවම් නියම කර තිබේ. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ…

























