මහර හා කුරුවිට බන්ධනාගාරවල නොසන්සුන්කාරී තත්ත්වයෙන් රැඳවියන් දෙදෙනෙකු මරුට, 13 දෙනෙකුට තුවාල!
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙකක් තුළ පැය කිහිපයක පරතරයකින් ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් රැඳවියන් 13 දෙනෙකු තුවාල ලබා තිබේ. මේ අන්දමින් මැගසින් බන්ධනාගාරයේ හා කුරුවිට බන්ධනාගාරයේ කලහකාරී තත්වයක් හට ගෙන…

























