යුරෝපා තානාපතිවරු චෙම්මනි වෙත..
-bbc- යාපනය, චෙම්මනි, සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ පවතින සමූහ මිනී වළ නිරීක්ෂණය වෙනුවෙන් බදාදා (ජූලි 22) යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ. ඊට යුරෝපා සංගමයේ තානාපති කාර්මෙන් මොරීනෝ, ජර්මනියේ තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමන්, ප්‍රංශයේ තානාපති…

























