විනිසුරු විශ්‍රාම වයස සංශෝධනය ගැන නීති විශාරදයන්ගේ මතය කුමක් ද?
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඇතුළු සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ඊයේ දින (27 වැනිදා) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන්…

























