විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් ඉලක්ක කරගත්තක් නොවේ – ජනපති
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන් අතර ඊයේ පස්වරුවේ පැවැති විශේෂ සාකච්ඡාවකදී, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ 22 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු විය. ජනාධිපති කාර්යාලයේදී…

























