පෙර පාසල් දරුවන්ගෙන් 64%ක් දිනකට විනාඩි 30කට වැඩි කාලයක් ඩිජිටල් තිර භාවිතයේ!
මෙරට පූර්ව ළමා වියේ පසුවන දරුවන් අතර ඩිජිටල් තිර භාවිතය ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව සෞඛ්ය අමාත්යාංශයේ ලේකම්, විශේෂඥ වෛද්ය අනිල් ජාසිංහ මහතා පවසයි. සෞඛ්ය අමාත්යාංශය විසින් සිදු කළ සමීක්ෂණයකට අනුව, පූර්ව ළමා වියේ දරුවන්ගෙන්…

























