සෞඛ්‍ය පරීක්ෂාවක් මුවාවෙන් පාසල් සිසුන් 20කට වැඩි පිරිසකට ලිංගික හිරිහැර කිරීමක්!
කල්මුණේ අධ්‍යාපන කලාපයට අයත් ජනප්‍රිය පාසලක සිසුන් 20කට වැඩි පිරිසකට සෞඛ්‍ය පරීක්ෂාවක් සිදු කරන මුවාවෙන් ලිංගික හිරිහැර කළ බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට එරෙහිව පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි. සෞඛ්‍ය පරීක්ෂාව අතරතුර අදාළ නිලධාරියා තමන්ට…

























