පොලිස් කොමිසමේ ගොඩනැගිලි කුලිය සඳහා පසුගිය වසරේ රු. කෝටි 6කට අධික මුදලක් වැය කරලා!
ජාතික පොලිස් කොමිෂන් සභාව පවත්වාගෙන යන කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ගොඩනැගිලි දෙකක් සඳහා පසුගිය වසරේදී රුපියල් හය කෝටි හැත්තෑ ලක්ෂයකට අධික මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවක සඳහන්…

























