පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ චෝදනාවට පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දුට මරණ දඬුවම!
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාරය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම, රාජකාරිය පැහැර හැරීම සහ මනුෂ්‍ය ඝාතනයට ආධාර හා අනුබල දීමේ චෝදනාවලට වරදකරුවන් වූ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු…

























