තේනුවරගේ “පළමු ගල ගසන්න” ජූලි 23 දා ඇරඹේ! : Cast the First Stone
1983 ලංකා ඉතිහාසයේ සනිටුහන් වූ බරපතලම වාර්ගික ප්රචණ්ඩත්වයක් වන ‘කළු ජූලිය’ අනුස්මරණය කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් 1997 වසරේ සිට අඛණ්ඩව පවත්වනු ලබන වාර්ෂික කලා ප්‍රදර්ශනය මෙවර ද ජූලි මස 23 වැනිදා කොළඹ දී ආරම්භ…

























