දිත්වා සුළි කුණාටුවෙන් විනාශ වූ මහනුවර අධිකරණයේ නඩු වාර්තා ජපානයේ සහයෙන් පිළිසකර කෙරේ!
පසුගිය නොවැම්බර් මස අගභාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ 'දිත්වා' (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් මහනුවර දිසා අධිකරණ සංකීර්ණයට දැඩි හානි සිදු වූ අතර, එහි පහත මාලයේ පිහිටා ඇති දිසා අධිකරණ ලේඛනාගාරය සම්පූර්ණයෙන්ම ගංවතුරට යට විය. මේ හේතුවෙන්…
























