“ ඇර සොයිසා වගේද සිඩ්නි සොයිසා” – විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි
සිඩ්නි සොයිසා යනු ශ්‍රී ලංකා පොලිසියේ සිටි ඉතා විවාදාත්මක චරිතයකි. ඔහුගේ වසර විසි නමයක් වූ සේවා කාලය තුළ ඔහු තරම් පොලිසියේ අභ්‍යන්තර ගැටුම්වලට මුහුණ දුන් නිලධාරියකු මෙතෙක් බිහිවී නොමැතිි තරම්ය. ඉතා දැඩි විනය පාලකයෙකු මෙන්ම…

























