රජයේ නීතිඥ දිලීප පීරිස්ට හිතේ හැටියට විත්තිකරුවන්ට අවමන් කරන්නට පුළුවන් ද?
නඩු විභාගයකදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥවරයකු වන නියෝජ්ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් වැනි නීතිඥවරුන් අධිකරණය හමුවේ සැකකරුවන්ට සහ විත්තිකරුවන්ට සිදු කරන අවමන් සහගත ප්රකාශ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය කුමක්දැයි විමසා බැලීම අත්යවශ්ය වේ. හරස්…

























