“අධිකරණ සංශෝධන ගේන්නේ ඒකාධිපති වීමට නොව, ජනතාවට කඩිනමින් යුක්තිය ඉටු කිරීමටයි” – අධිකරණ ඇමති
“මේ සංශෝධන ගේන්නේ ඒකාධිපති වෙන්නවත්, මර්දනය කරන්නවත් නෙමෙයි. ඉක්මනට නඩු අහලා මිනිස්සුන්ට යුක්තිය, සාධාරණය ඉෂ්ට කරන්න” යැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි. 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සහ…
























