ආසියාවේ ප්රමුඛ මානව හිමිකම් ආරක්ෂක සහ නීතිඥ බැසිල් ප්රනාන්දු මහතාගේ අභාවය පිළිබඳ අනුස්මරණ සටහන
ආසියාවේ ප්රමුඛ පෙළේ මානව හිමිකම් ආරක්ෂකයකු සහ නීතිඥවරයකු වූ අභාවප්රාප්ත බැසිල් ප්රනාන්දු මහතාගේ අභාවය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්යස්ථානයේ බලවත් ශෝකය ප්රකාශ කරමු. බැසිල් ප්රනාන්දු මහතා දශක දෙකකට පෙර සිට රයිට් ටු ලයිෆ්…

























