නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිල්ලෙයාන් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට අධිචෝදනා!
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පමුණුවා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද පොළොන්නරුව මහාධිකරණය…

























