22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නීතිඥ සංගමයෙන් නිවේදනයක්!
පසුගියදා රජය විසින් ගැසට් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළ කර තිබේ. යෝජිත සංශෝධනය මඟින් නඩු විභාග කඩිනම් කර අධිකරණ…

























