අගෝස්තු මාසයේ උද්ධමනය 8% දක්වා ඉහළට!
කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) අනුව ගණනය කළ මෙරට උද්ධමන අනුපාතය 2026 අගෝස්තු මාසයේදී 8%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 අගෝස්තු මාසයට අදාළ කොළඹ පාරිභෝගික මිල දර්ශක…

























