ඊශ්‍රායලය විසින් පැහැරගත් සමීරා මෙහෙබුදීන් ඇතුළු පිරිස තුර්කියට පිටමං කෙරේ!
ගාසා තීරයේ ජනතාවට සහන ආධාර රැගෙන යමින් සිටියදී අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලාංකික මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන සමීරා මෙහෙබුදීන් ඇතුළු පිරිස නිදහස් කර තිබේ. වාර්තා අනුව, ඔවුන් ඊශ්‍රායලයේ…

























