තේ අංශයේ අයටත් විශ්‍රාම වැටුපක්!
තේ කර්මාන්තයේ සහ ඒ ආශ්‍රිත අංශවල සේවකයන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර තිබේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන, කෘෂිකර්ම…

























