ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තියට කැබිනට් අනුමැතිය!
ශ්‍රී ලංකාව විසින් “ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය” පිළිගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම යෝජනාව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක…

























