කොළඹ විශ්වවිද්‍යාලයේ විභාග දූෂණ චෝදනා ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්!
කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතැම් විභාග සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා ඇගයීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් බරපතළ දූෂණ හා අක්‍රමිකතා චෝදනා එල්ලවීමත් සමඟ ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. මෙම විමර්ශනය…
























