ආරක්ෂක අංශවලට සිරකරුවන්ගේ රහස් ප්‍රදේශ ඕනැ ඕනැ හැටියට පරීක්ෂා කළ හැකි ද? – අජිත් පැරකුම් ජයසිංහ
ආරක්ෂාව ද? මානව ගරුත්වය ද? බන්ධනාගාර තුළ සිදු කෙරෙන ශරීර අභ්‍යන්තර සෝදිසි කිරීම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය, ජංගම දුරකථන සහ සිම්පත් වැනි නීති විරෝධී ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම ආරක්ෂක අංශ මුහුණ දෙන අභියෝගයකි.…

























