පර්පචුවල් ට්‍රෙෂරීස් බැඳුම්කර නඩුවේ ත්‍රිපුද්ගල මහාධිකරණ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට!
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවේ පොදු දේපළ පනත යටතේ ගොනු කර තිබූ චෝදනා පවත්වාගෙන යා නොහැකි…

























