15 හැවිරිදි දැරියක් අපයෝජනය කළ බවට අනුරාධපුර විහාරාධිපති හිමිනමකට චෝදනා!
අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් වරින් වර අවස්ථා ගණනාවකදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සහ ලිංගික අපයෝජනය කළ බවට සැලකෙන සිද්ධියක් සම්බන්ධයෙන් පුළුල්…


























