ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම්, පාරම්පරික දැනුම සහ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා රජය කැපවී සිටින බව Read more
අත්අඩංගුවේ සිටිය දී පලායාමට උත්සහ කළ සැකකරුවෙකුට පොලිසියෙන් වෙඩි!
නවතම පුවත්

අත්අඩංගුවේ සිටිය දී පලායාමට උත්සහ කළ සැකකරුවෙකුට පොලිසියෙන් වෙඩි!

පොලිස් අත්අඩංගුවෙන් පලායාමට උත්සාහකළ සැකකරුවෙකුට පොලීසිය ඊයේ දිනයේ වෙඩි තැබීමක් සිදු කර ඇති බවට වාර්තා වේ. මේ අයුරින් වෙඩි වැදීමකට ලක්ව ඇත්තේ ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටි සැකකරුවෙකුටය. ඒ අනුව ඊයේ දහවල් මත්ද්‍රව්‍ය සම්බන්ධව…

මහාධිකරණය තුළ ළමා අපයෝජන නඩු 3000ක් ගොඩ ගැසේ!
නවතම පුවත්

මහාධිකරණය තුළ ළමා අපයෝජන නඩු 3000ක් ගොඩ ගැසේ!

Stop Child Cruelty Trust විසින් තොරතුරු දැනගැනීමේ කොමිසමට ඉදිරිපත් කළ අභියාචනයක ප්‍රතිඵලයක් ලෙස, National Child Protection Authority (NCPA) 1998 පනත අනුව ළමා අපයෝජන නඩු නියාමනය කිරීමේ ක්‍රියාවලිය 2026 වසරේදී ආරම්භ කර තිබේ. ඒ අනුව 2026…

මාධ්‍ය වේදීන්ගේ ආරක්ෂාව තවමත් අවදානමක!
නවතම පුවත්

මාධ්‍ය වේදීන්ගේ ආරක්ෂාව තවමත් අවදානමක!

ලෝක මාධ්‍ය නිදහස් දිනය මැයි 03 වන දාට යෙදී ඇති අතර, ගෝලීය වශයෙන් මාධ්‍ය නිදහස දරුණු පසුබෑමකට ලක්ව ඇති බව යුනෙස්කෝ සංවිධානය සහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) අනතුරු අඟවයි. 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය…

මාලිමාණ්ඩුව ඉක්මන් වැඩි ද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය පුවත්

මාලිමාණ්ඩුව ඉක්මන් වැඩි ද? – අජිත් පැරකුම් ජයසිංහ

මාලිමා ආණ්ඩුව අනවශ්‍ය තරම් කලබල වී ඇති බවක් මැයි රැලි කතාවලින් සංඥා විය. අපට වට්ටන්න බැහැ, අපි වැටෙන්නෙ නැහැ, ආයේ වෙන ආණ්ඩු නැහැ, අපි තමයි දිගටම ආණ්ඩුව ආදී කයිවාරු ගැසීම වැඩි වී තිබෙන්නේ ඇයි? ඔවුන්…

නීතියේ පාලනය සහ මානව ගරුත්වය!
නවතම පුවත්

නීතියේ පාලනය සහ මානව ගරුත්වය!

ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම දරන පොලිසිය, මත්ද්‍රව්‍ය ජාවාරම, සන්තකයේ තබාගැනීම සහ සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීමේදී දිනපතා දැඩි පීඩනයක් යටතේ කටයුතු කරයි. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් නීත්‍යානුකූලව අත්අඩංගුවට ගෙන, රාජකාරිය අකුරටම ඉටු කිරීම නීතියේ…

මානව හිමිකම් සුරුවකුගේ වෙන්ව යෑම!
පුවත් විශේෂාංග

මානව හිමිකම් සුරුවකුගේ වෙන්ව යෑම!

මා කිහිපවර කොලඹ 3 චාර්ල්ස් වට රවුමේ පිහිටි නඩේසන් මධ්‍යස්ථානයට ගොස් ඇත. ඒ විවධ කාල වල මානව හිමිකම් ආයතන සමග තිබු සක්‍රීය බැඳීයාවන් නිසා අවශ්‍ය තොරතුරු සම්පාදනයටය. අවසන් වරට එහී ගියේ ශීරාණී බන්ඩාරනායක හිටපු අගවිනිසුරුතුමිය…

අවුන් සාන් සූචී නිවාස අඩස්සියට?
පුවත් විදෙස්

අවුන් සාන් සූචී නිවාස අඩස්සියට?

  මියන්මාරයේ හමුදා පාලනය විසින් හිටපු රාජ්‍ය නායිකා අවුන් සාන් සුචී මහත්මිය බන්ධනාගාරයෙන් නිවාස අඩස්සියට මාරු කළ බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණද, ඇයගේ පුත්‍රයා වන කිම් ඇරිස් ඒ පිළිබඳව දැඩි සැකයක් පළ කර ඇත.…

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ඉන්දියාවට ලබාදීම කාලීන අවශ්‍යතාවක්!
අවකාශය පුවත්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ඉන්දියාවට ලබාදීම කාලීන අවශ්‍යතාවක්!

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථිර සාමාජිකත්වය ඉන්දියාවට ලබාදීම කාලීන සහ ප්‍රායෝගික අවශ්‍යතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02)  ZEE MEDIA සහ WION ගෝලීය නවෝත්පාදන සහ නායකත්ව…

තමිල්නාඩු මැතිවරණ ප්‍රතිඵල හෙට පස්වරුවේ: ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් තීරණාත්මක බලපෑමක්!
පුවත් විදෙස්

තමිල්නාඩු මැතිවරණ ප්‍රතිඵල හෙට පස්වරුවේ: ඉන්දියාවටත් ශ්‍රී ලංකාවටත් තීරණාත්මක බලපෑමක්!

ඉන්දීය මධ්‍යම රජයට මෙන්ම ශ්‍රී ලාංකීය දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන්ද තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකි තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.…

15 හැවිරිදි දැරියකගේ ගබ්සාව සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මධ්‍යම රජයට දැඩි දෝෂදර්ශනයක්!
පුවත් විදෙස්

15 හැවිරිදි දැරියකගේ ගබ්සාව සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මධ්‍යම රජයට දැඩි දෝෂදර්ශනයක්!

අපයෝජනයට ලක්වූ 15 හැවිරිදි දැරියකගේ සති 31ක කළලය ගබ්සා කිරීම සඳහා ලබාදුන් නියෝගයට එරෙහිව ඉන්දීය මධ්‍යම රජය ඉදිරිපත් කළ පෙත්සම, එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබේ. මෙම නඩුව විභාග කළ විනිසුරු මඬුල්ල අවධාරණය…

ශාරීරික දඬුවම් අවසන් කිරීමට ළමුන් දෙදෙනෙකුගෙන් ළමා කටයතු අමාත්‍යවරියට විවෘත ලිපියක්
නවතම පුවත්

ශාරීරික දඬුවම් අවසන් කිරීමට ළමුන් දෙදෙනෙකුගෙන් ළමා කටයතු අමාත්‍යවරියට විවෘත ලිපියක්

(මෙම ඡායාරූපය පසුගිය වසරේ අමාත්‍යවරිය හමුවූ අවස්ථාවේ ගන්නා ලද ඡායාරූපයකි) ශාරීරික දඬුවම් අවසන් කිරීමේ ජාත්‍යන්තර දිනයට සමගාමීව, ළමයින් දෙදෙනෙකු විසින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය වෙත විවෘත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ. සහිල්…

ඩොලර් මිලියන 2.5ක වංචාව හා ඉච්ඡාභංගත්වය!
නවතම පුවත්

ඩොලර් මිලියන 2.5ක වංචාව හා ඉච්ඡාභංගත්වය!

  ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරයෙන් අස්ථානගත වූ ඇමරිකන් ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවලට අදාළව වැඩ තහනමට ලක්ව සිටි රංග නිශාන්ත මහතා සියදිවි නසාගෙන ඇති බවට පළවී ඇති පුවත් කියවූවෙමි. රංග නිශාන්ත මහතා ජයවර්ධනපුර…

බැංකු නිලධාරියාගේ මරණය – අජිත් පැරකුම් ජයසිංහ
පුවත් විශේෂාංග

බැංකු නිලධාරියාගේ මරණය – අජිත් පැරකුම් ජයසිංහ

  (කෙටි කතාවකි) “අද.” ලොකු අයියා කීවේය. ඔහු සිටියේ ජනේලයට එහා පැත්තෙන් සිටගෙන යකඩ ග්‍රිල් එකෙහි මොනරාගේ බෙල්ල හරියෙන් හා පිල් හරියෙන් අල්ලා ගෙන එල්ලී ගෙනය. ඔහුගේ මුහුණ අඳුරින් වැසී තිබිණි. පසුබිමෙහි අහස එළිය වැටෙමින්…

ඕස්ට්‍රේලියානු ආයතනයකට කළ ගෙවීම් දහයක් වංචාවට ලක්වෙලා – ආචාර්ය හර්ෂ ද සිල්වා
නවතම පුවත්

ඕස්ට්‍රේලියානු ආයතනයකට කළ ගෙවීම් දහයක් වංචාවට ලක්වෙලා – ආචාර්ය හර්ෂ ද සිල්වා

පසුගිය නොවැම්බර් මාසය සහ ජනවාරි මාසය අතර කාලය තුළ අවස්ථා 10කදී ඕස්ට්‍රේලියානු ආයතනයක් වෙත සිදු කළ ගෙවීම් දහයම වංචාවට ලක්ව ඇති බව පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. එම ගෙවීම්…

මානව හිමිකම් සහ කම්කරු අයිතීන් සුරැකීමේ අභියෝගය – තරංග එල්. පටබැදි
නවතම පුවත්

මානව හිමිකම් සහ කම්කරු අයිතීන් සුරැකීමේ අභියෝගය – තරංග එල්. පටබැදි

ලොව පුරා කම්කරු ජනතාව තමන්ගේ ශ්‍රමයට සරිලන ගෞරවය සහ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කර දිනාගත් ජයග්‍රහණ සැමරෙන 137 වන ජාත්‍යන්තර කම්කරු දිනය අදට යෙදී තිබේ. 1886 වසරේ චිකාගෝ නුවර කම්කරුවන් පැය අටක වැඩ මුරයක් ඉල්ලා කළ…

ශාරීරික දණ්ඩනය ළමුන්ගේ පෞරුෂත්වයට දැඩි බලපෑම් ඇති කරයි – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය
නවතම පුවත්

ශාරීරික දණ්ඩනය ළමුන්ගේ පෞරුෂත්වයට දැඩි බලපෑම් ඇති කරයි – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

  කෙටිකාලීන හා දිගුකාලීන ශාරීරික හා මානසික දණ්ඩනය ළමයෙකුගේ පෞරුෂත්වයට දැඩි බලපෑම් ඇති කරන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. එම අධිකාරිය මේ බව සඳහන් කළේ අප්‍රේල් 30 දිනට යෙදෙන ශාරීරික දණ්ඩනය අවසන් කිරීමේ ජාත්‍යන්තර…

ඇමරිකාව ඉරානයට එරෙහි නව ප්‍රහාරයකට සැළසුමක්!
නවතම පුවත්

ඇමරිකාව ඉරානයට එරෙහි නව ප්‍රහාරයකට සැළසුමක්!

ඉරානයට එරෙහිව ගත හැකි කෙටි සහ ප්‍රබල හමුදා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමෙරිකාවේ මධ්‍යම හමුදා මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී බ්‍රැඩ් කූපර් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනුවත් කිරීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නව යුද සැලසුම සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත්…

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අධිචෝදනා ගොනු කරයි!
නවතම පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමිට අධිචෝදනා ගොනු කරයි!

කොම්පඤ්ඤවීදිය නිපොන් හෝටලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට බලහත්කාරයෙන් කඩා වැදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීමේ චෝදනාව යටතේ බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ඊයේ (30) කොළඹ මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා භාරදෙන ලදී. අධිචෝදනා කියවා…

බලු වැඩ කරන – සඟ ගණ වුව පි‍ටුදකිනූ… – චින්තන ධර්මදාස
අවකාශය පුවත්

බලු වැඩ කරන – සඟ ගණ වුව පි‍ටුදකිනූ… – චින්තන ධර්මදාස

මම පුහු සදාචාරවාදියෙක් නෙමෙයි. ඒ හින්ද වැඩිවිය පත්වුනු කෙනෙක් තමන් කැමති ඕනම කෙනෙක් එක්ක ලිංගිකව එක්වීම නීතියට ගැටලුවක් වුනත් මට එහෙම ගැටලුවක් නෙමෙයි. නමුත් යම් කෙනෙක් තමන්ගේ බලය, මුදල්, නිල ඇඳුම, සමාජ තත්වය පාවිච්චි කරලා…

උප පොලිස් පරීක්ෂකවරයාට පහර දුන් පොලිස් පරීක්ෂකවරුන් තිදෙනාට රුපියල් ලක්ෂ 15ක වන්දියක් ගෙවීමට නියෝග
නවතම පුවත්

උප පොලිස් පරීක්ෂකවරයාට පහර දුන් පොලිස් පරීක්ෂකවරුන් තිදෙනාට රුපියල් ලක්ෂ 15ක වන්දියක් ගෙවීමට නියෝග

2022 වසරේ මහමගදී වාහනයකට ඉඩ ලබා නොදුන් බව පවසමින් උපපොලිස් පරීක්ෂකවරයෙකුට අමානුෂික ලෙස පහර දුන් පොලිස් පරීක්ෂකවරුන් තිදෙනෙකුට රුපියල් ලක්ෂ 15ක වන්දියක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ. වින්දිත නිලධාරියාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී…

යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් විමසීම මැයි 6 දක්වා
නවතම පුවත්

යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට මහජන අදහස් විමසීම මැයි 6 දක්වා

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මේ වසරේ දෙවන හා තුන්වන කාර්තුවල විදුලිය නිෂ්පාදන පිරිවැය පිළිබඳ සංශෝධිත ඇස්තමේන්තුවක් ජාතික පද්ධති පාලන සමාගම විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර, එම ඇස්තමේන්තු පදනම් කර…

ජූලි අට වන දා රනිල්ට හා සමන්ට අධි චෝදනා ගොනු කිරීමට පියවර
නවතම පුවත්

ජූලි අට වන දා රනිල්ට හා සමන්ට අධි චෝදනා ගොනු කිරීමට පියවර

රාජ්‍ය මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට අධි චෝදනා ගොනු කරන බවත් එළඹෙන ජුලි මස 08 වැනිදා ඊට පියවර ගන්නා බවත් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි …

මැද පෙරදිග යුද්ධය හේතුවෙන් බලශක්ති පිරිවැය 24%කින් ඉහළ යා හැකි බව ලෝක බැංකුව පවසයි.
නවතම පුවත්

මැද පෙරදිග යුද්ධය හේතුවෙන් බලශක්ති පිරිවැය 24%කින් ඉහළ යා හැකි බව ලෝක බැංකුව පවසයි.

මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් වාර්තාගත ලෙස ගෝලීය බලශක්ති සැපයුම් සඳහා බලපෑම් එල්ල වී ඇති බවත් එය භාණ්ඩ මිලෙහි විශාල වැඩිවීමකට බලපෑම් එල්ල කරනු ඇති බවත් ලෝක බැංකුව අනතුරු අඟවා තිබේ. තවද ලෝක බැංකුව සඳහන්…

ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත්තා යැයි චෝදනා කරමින් පුද්ගලයන් අට දෙනෙකු සියඹලාණ්ඩුව පොලීසිය ඉදිරිපිට මාරාන්තික උපවාසයක
නවතම පුවත්

ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගත්තා යැයි චෝදනා කරමින් පුද්ගලයන් අට දෙනෙකු සියඹලාණ්ඩුව පොලීසිය ඉදිරිපිට මාරාන්තික උපවාසයක

සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු තමන්ට විරුද්ධව ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරමින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමේදී අසාධාරණ ලෙස කටයුතු කර ඇති බව පවසමින් අට දෙනකුගෙන් යුත් කණ්ඩායමක්, සියඹලාණ්ඩුව පොලිසිය ඉදිරිපිට දී…

උතුරන්න සල්ලි තියෙනවා කියන්නේ ඕනෑවට වඩා ණය ගත්ත නිසා – වෙරිටේ රිසර්ච්
නවතම පුවත්

උතුරන්න සල්ලි තියෙනවා කියන්නේ ඕනෑවට වඩා ණය ගත්ත නිසා – වෙරිටේ රිසර්ච්

2022 මුල මුදල් ශේෂය ඍණ 832 ක් වූ විට අතිරික්ත ණය ගැනීම අවශ්‍ය වූ නමුත්, දිගටම එසේ කිරීමේ අවශ්‍යතාවක් නැත. 2022 අගදී ඍණ මුදල් ශේෂය 84 ක් වූ අතර 2023 අගදී එය ධන 600කි. 2024…