සැකකරුවන් දෙදෙනෙකුට පැන්නීමට ලක්ෂ දෙකක මුදලක් ගත් කොස්තාපල් අත්අඩංගුවට!
කාන්තාවකගෙන් බලහත්කාරයෙන් ලබාගත් බව කියන රුපියල් ලක්ෂ දෙකක මුදලක් නඩු භාණ්ඩ ලෙස වාර්තා නොකර සඟවා තබාගෙන සිටිමින්, කොස්ගොඩ පොලිස් ස්ථානයේ සිර මැදිරියක රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට පලායාමට ඉඩ සැලසූ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයෙකු…


























