විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට පැමිණිලි ඉදිරිපත් කිරීමට “LankaKonect” අලුත් app එකක්!
විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට තම රැකියා ස්ථානවලදී මුහුණදෙන ගැටලු සහ පැමිණිලි ඉතා පහසුවෙන් අදාළ බලධාරීන් වෙත යොමු කිරීම සඳහා LankaKonect නමින් නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දී තිබේ. මෙම පැමිණිලි කළමනාකරණ යෙදවුම…


























