මත්තල ගුවන්තොටුපොළ වසර 30කට BOT පදනම මත බදුදීමට සැලසුම්!
පාඩු ලබමින් පවතින මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා වසර 30ක කාලසීමාවකට යටත් “ඉදිකිරීම්, ක්‍රියාත්මක කිරීම සහ පැවරීම” (BOT) පදනම මත බදුදීමේ සැලසුමක් ශ්‍රී ලංකා රජය විසින් සකස් කර තිබේ. ගුවන් ධාවන පථය සහ…


























