ඥානසාර හිමියන්ට නියම කළ මාස 9ක සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි!
බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කර තිබූ මාස 09ක සිරදඬුවම කොළඹ මහාධිකරණය විසින් අද (23) තහවුරු කර තිබේ. එම සිරදඬුවම අවලංගු කර තමන් වහන්සේ නිදොස් කොට…

























