ශානි අබේසේකරව 2020 සිට නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්කිරීමට නියෝග!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා 2020 අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කරන ලෙස පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය විසින් අද ජාතික පොලිස් කොමිෂන් සභාවට…


























