පත්තර වැහෙන්නේ ඇයි?
පත්තරයක පිටු අතරේ අප ලියූ ලිපිය ද අපගේ නම ද දැකීම අපූර්ව හැඟීමක් ඇති කරනවා. ඒක මුහුණු පොතේ ලිවීමෙන්; තමන්ගේ බ්ලොගයක ලිවීමෙන් ඇතිවෙන්නේ නෑ. අන් බ්ලොගයකට යොමු කර, පළවුනාම සතුටු හැඟීමක් ඇතිවුනත් අර වගේ හැඟීමක්…
පත්තරයක පිටු අතරේ අප ලියූ ලිපිය ද අපගේ නම ද දැකීම අපූර්ව හැඟීමක් ඇති කරනවා. ඒක මුහුණු පොතේ ලිවීමෙන්; තමන්ගේ බ්ලොගයක ලිවීමෙන් ඇතිවෙන්නේ නෑ. අන් බ්ලොගයකට යොමු කර, පළවුනාම සතුටු හැඟීමක් ඇතිවුනත් අර වගේ හැඟීමක්…
ශ්‍රී ලංකාව විසින් “ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය” පිළිගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මෙම යෝජනාව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක…
ප්‍රබල සහ අඛණ්ඩව පවතින ප්‍රජාතන්ත්‍රවාදයක පදනම වන්නේ ස්වාධීන අධිකරණයකි. එය නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරයි. එසේම, බියකින් හෝ පක්ෂපාතීත්වයකින් තොරව යුක්තිය ඉටු වන බව ඉන් සහතික කරයි. ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙරවදනෙහි අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳව දක්වා ඇත.…
ශිෂ්‍ය භික්ෂුවකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බවට චෝදනා එල්ල වී, මහාධිකරණය විසින් වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවමකට ලක්කර තිබූ හිමිනමක් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (04) නියෝග කර තිබේ. මෙම සිද්ධියට අදාළව…
මාර්තු මාසය මුල, ඉරාන යුද්ධය ආරම්භ වූ අලුතම අප විසින් ලියා පළ කළ "දිට්වා හානිය සහ ඉරාන යුද්ධයේ හානිය" ලිපියේ මෙසේ ලියා තිබෙනවා. "සංචාරක කර්මාන්තයේ ආදායම් අඩුවීම සහ ඉන්ධන ආනයන වියදම ඉහළ යාම පමණක් සැලකුවත්…
ශ්‍රී ලංකාවට නීති විරෝධී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සිද්ධියකට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ලෙස පෙනී සිටි පිරිසක් සම්බන්ධ වීම ජාත්‍යන්තර වශයෙන් රටට මහත් අපකීර්තියක් ගෙන දී ඇති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ නායක, ශ්‍රී ලංකාභිමාන්‍ය…
"සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය" තේමාව කර ගත් මෙරට බන්ධනාගාරයක් තුළ දින කිහිපයක් තුළ තවත් රැඳවියෙකු මිය ගොස් තිබේ. මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරු වී වැලිකඩ බන්ධනාගාරයේ සිය සිර දඬුවමේ අවසන් කාල සීමාව ගෙවමින් සිටි බොරැල්ල, මැගසින් පාරේ…
අනුරාධපුර පුද බිමේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් වරින් වර අවස්ථා ගණනාවකදී 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් බරපතළ ලිංගික අපරාධයකට ලක් කිරීම සහ ලිංගික අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළ…
සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව සහෝදරත්වයෙන් ජීවත් වන රටක් හා සෑම සංස්කෘතියක්ම ගෞරවනීය පිළිගැනීමට ලක් වන සමාජයක් අවශ්‍ය බවත්, ජාතික සමගිය වෙනුවෙන් තබන ලද ශක්තිමත් පියවර කිසිසේත් ආපසු හරවන්නේ නැති බවත් ජනාධිපති අනුර කුමාර…
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අනුව, හැන්ටාවෛරසය බවට සැක කරන ආසාදනයක් හේතුවෙන් අත්ලාන්තික් සාගරයේ ගමන් කරමින් තිබූ මගී නෞකාවක සිටි පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇත. එම සංවිධානය පවසන්නේ, එක් ආසාදිතයෙකුට හැන්ටාවෛරසය තහවුරු කර ඇති අතර, තවත්…
2025 වසරට අදාළ නවතම දත්ත අනුව මෙරට මද්‍යසාර පරිභෝජනය සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) පෙන්වා දෙයි. එම දත්ත අනුව, බියර් නිෂ්පාදනය 5% කින් ඉහළ ගොස් ලීටර් මිලියන…
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුව යළි විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ. මෙම නඩුව මීට පෙර විභාග කර තිබුණේ නාමල් බලල්ලේ, මහේන් වීරමන්…
2026 තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයේ අවසන් ප්‍රතිඵල අනුව ජනප්‍රිය සිනමා නළුවා වූ ජෝසප් විජේගේ නායකත්වයෙන් යුත් තමිලගා වෙට්‍රි කසාගම් (TVK) පක්ෂය තනි විශාලතම පක්ෂය ලෙස ඉදිරියට පැමිණ ඇත. ප්‍රාන්තයේ ආසන 234ම සඳහා ප්‍රතිඵල ප්‍රකාශයට පත්…
ජාත්‍යන්තර බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් ශ්‍රී ලංකාවේ සාම පාගමනක් පැවැත්වූ අතර, එය රටේ බොහෝදෙනකු ස්පර්ශ කර ඇත. වියට්නාම බෞද්ධ සම්ප්‍රදායන් මත පදනම් වූ 'යහපත් සිහිය' පිළිබඳව එක්සත් ජනපදයේ ප්‍රජාවන්ට උගන්වන, පූජ්‍ය පඤ්ඤාකර හිමියන් විසින් මෙම…
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ මහාචාර්ය සිරිමල් අබේරත්ත සමග කළ සංවාදයක් ඇසුවත් සකස් කළ ලිපියකි. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් පසු යම් ස්ථායිතාවක් ලබාගෙන ඇති බව පෙනුණත්, එහි ප්‍රතිලාභ ජනතාවගේ දෛනික ජිවිතයට සම්පුර්ණයෙන්ම හලා නොයෑම අද…
බොරැල්ල, වැලිකඩ බන්ධනාගාරයට අයත් නිලධාරීන්ගේ පහරදීමකට ලක්ව සිර දඬුවමක් විඳිමින් සිටි ඕෂධ සංජීව (40) නමැති සිරකරුවෙකු මියගොස් ඇති බව වාර්තා වේ. බොරැල්ල මැගසින් පාරේ පදිංචිකරුවෙකු වන ඔහු, බන්ධනාගාරයෙන් පිටත රාජකාරියකට යොදවා සිටියදී පලා ගොස් ඇති…
අද 05 වන දා Daily Ft පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ සිංහල අනුවාදය පහත දැක්වේ. එය ජපාන තානාපති අකියෝ ඉසෝමාටා ගේ කථාවක් පදනම් කර ගත්තකි. රාජ්‍ය මූල්‍ය ස්ථායිකරණය සඳහා IMF එකඟතාවය උදව් වන්නාසේ අපනයන වර්ධනය හරහා රටේ…
පැතලි සැකලි රූ වෙනුවට ගැඹුරු මනුෂ්‍ය චරිත ගොඩනැංවීම කවර හෝ කලා මාධ්‍යයක් මුහුණ දෙන අභියෝගයකි. සිනමාවේ දෘශ්‍යමාන චරිත හුදු වීරයා දුෂ්ඨයා කවටයා පෙම්වතා පෙම්වතාගේ මිතුරා ලෙස ගොඩ නංවා ඒවාට වට්ටෝරුගත චරිත ලක්ෂණ ආදේශ කිරීම අසීරු…
සිව්වන ආණ්ඩුව ලෙස නම් බැඳි "ජනමාධ්‍ය " අපේ රට තුළ සාධනීය යමක් ඉටු කළාද ?. ඉටු කරමින් සිටිනවාද ?. ඉතා සරළව ගතහොත් ගෝලීයකරණය හා හැල්මේ දුවන මාහා තාක්ෂණික මෙවලම් ගොන්නක් සමග සුහුරු කරමින් දිනෙන් දින…
අමෙරිකාවේ 1973 වසරේ ස්ථාපිත කළ එරට යුද බලතල පනත යටතේ ජනාධිපතිවරයාට හදිසි අවස්ථාවල හමුදාව යෙදවීමේ බලය තිබුණද, එම මෙහෙයුම් දිගටම පවත්වාගෙන යාම සඳහා දින 60ක් ඇතුළත කොංග්‍රසයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ. ඒ අනුව පෙබරවාරි…
පොලිස් අත්අඩංගුවෙන් පලායාමට උත්සාහකළ සැකකරුවෙකුට පොලීසිය ඊයේ දිනයේ වෙඩි තැබීමක් සිදු කර ඇති බවට වාර්තා වේ. මේ අයුරින් වෙඩි වැදීමකට ලක්ව ඇත්තේ ගල්ගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන යමින් සිටි සැකකරුවෙකුටය. ඒ අනුව ඊයේ දහවල් මත්ද්‍රව්‍ය සම්බන්ධව…
Stop Child Cruelty Trust විසින් තොරතුරු දැනගැනීමේ කොමිසමට ඉදිරිපත් කළ අභියාචනයක ප්‍රතිඵලයක් ලෙස, National Child Protection Authority (NCPA) 1998 පනත අනුව ළමා අපයෝජන නඩු නියාමනය කිරීමේ ක්‍රියාවලිය 2026 වසරේදී ආරම්භ කර තිබේ. ඒ අනුව 2026…
ලෝක මාධ්‍ය නිදහස් දිනය මැයි 03 වන දාට යෙදී ඇති අතර, ගෝලීය වශයෙන් මාධ්‍ය නිදහස දරුණු පසුබෑමකට ලක්ව ඇති බව යුනෙස්කෝ සංවිධානය සහ ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය (IFJ) අනතුරු අඟවයි. 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය…
මාලිමා ආණ්ඩුව අනවශ්‍ය තරම් කලබල වී ඇති බවක් මැයි රැලි කතාවලින් සංඥා විය. අපට වට්ටන්න බැහැ, අපි වැටෙන්නෙ නැහැ, ආයේ වෙන ආණ්ඩු නැහැ, අපි තමයි දිගටම ආණ්ඩුව ආදී කයිවාරු ගැසීම වැඩි වී තිබෙන්නේ ඇයි? ඔවුන්…
ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම දරන පොලිසිය, මත්ද්‍රව්‍ය ජාවාරම, සන්තකයේ තබාගැනීම සහ සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීමේදී දිනපතා දැඩි පීඩනයක් යටතේ කටයුතු කරයි. එවැනි ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් නීත්‍යානුකූලව අත්අඩංගුවට ගෙන, රාජකාරිය අකුරටම ඉටු කිරීම නීතියේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes