මානව හිමිකම් සුරුවකුගේ වෙන්ව යෑම!
මා කිහිපවර කොලඹ 3 චාර්ල්ස් වට රවුමේ පිහිටි නඩේසන් මධ්‍යස්ථානයට ගොස් ඇත. ඒ විවධ කාල වල මානව හිමිකම් ආයතන සමග තිබු සක්‍රීය බැඳීයාවන් නිසා අවශ්‍ය තොරතුරු සම්පාදනයටය. අවසන් වරට එහී ගියේ ශීරාණී බන්ඩාරනායක හිටපු අගවිනිසුරුතුමිය…


























