ඇලෝයී පියතුමාගේ දේහය සමඟ එතුමාගේ ගැඹුරු දැක්ම මිහිදන් කිරීම
ජේසු තුමා කිසිවිටෙකත් පවතින රාජ්‍ය බලය සමඟ ගනුදෙනු කළේ නැත. රාජ්‍යයේ ගරු සම්මාන එතුමාට ලැබුණේද නැත. නිකදේමුස් වැනි යහපත් රාජ්‍ය නිලධාරීන් සමඟ ගනුදෙනු කළ ද, නිකදේමුස්ලා ද ජේසුව රාජ්‍යයට ගැට ගැසීමට ක්‍රියා කළ බවක්…


























