මෙම වසරට පැමිණි විදෙස් සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 08 සීමාව ඉක්මවයි.
මෙම වසරේ ගත වූ මාස හතරකට ආසන්න කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 8 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය අද (අප්‍රේල් 20) නිවේදනය කළේය. ජනවාරි 01…


























